නවතම ප්‍රවෘත්ති

දරුවන් රැගෙන සිඟමනේ යෙදෙන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක වෙයි

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
Read More »

ඔලිම්පික් විනිසුරුවරියක් විදිහට තේරුණා කියන පණිවිඩේ ලැබුණේ තාත්තගේ මිනිය ඉස්සරහදී

මම ඔලිම්පික් තරඟ 11ක් විනිශ්චය කළා. ඒ වගේම තරඟ වාර 33ක තරඟ තීරක විදිහට කටයුතු කළා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස්වුණා. ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක්
Read More »

ජාත්‍යන්තරය තරණය කළ ජැක්ලින් හා යොහානි

ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩ්ස් හා නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අතර කෙටි හමුවීමක් ඊයේ (05) ඉන්දියාවේදී සිදුවිය.
Read More »

21 වැනිදා ආරම්භ වන පාසල්

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.
Read More »

තරුණ පිරිස් එන්නත ලබා නොගැනීම බරපතලයි

වයස අවුරුදු 20 ත් 29ත් අතර තරුණ තරුණියන් කොවිඩ් 19 මර්දන එන්නත් ලබා නොගැනීම බරපතල තත්ත්වයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා
Read More »