උත්පලා කුමාරිහාමි කවදත් ආඩම්බරකාරියකි. ඔසරිපොට කරකවා ඉනේ ගහගත් ඈ මිදුලට බසින්නට ගිය ගමන නවතා ආපසු හැරී කුස්සියට එබී බැලුවාය.
“ඈ බං සුමනෝ, කාට කන්නද ඔච්චර කිරිබත් හදන්නේ?” කුමාරිහාමිගේ දෑස් තිබුණේ නළලෙහිය.
Read More »
තිබහා එනකන් ඉන්න එපා. නිතරම වතුර බොන්න
වෛද්‍ය සමත් සෝමරත්න
Read More »
බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන විදියට මී කුණක් විකුණලා පොහොසතෙක් වුණු මනුස්සයෙක් ගැන කතාවක් ඔයාලා අහලා ඇතිනේ. හැබැයි එදායින් එදා මළ කුණු විකුණලා පොහොසත් වුණු මිනිස්සු ගැන කතා ගැන කවුරුත් අපිට කියලා නෑ.
Read More »
එදිනෙදා ජීවිතයේදී මුහුණදීමට සිදුවන අභියෝග කුමක් වුවද ඒවාට මනසින් නොවැටී ශක්තිමත්ව මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳව බුදු දහම ඇසුරෙන් කරන මේ විග්‍රහය කීර්තිමත් ගුරුවරයෙකු මෙන්ම දේශකවරයෙකු වන ත්‍රිකුණාමලේ කච්චායන හිමියන්ගෙනි.
Read More »
‘ලෝකාන්තය’ කියන්නේ 70 දශකයේ රසිකයන් ඉතාමත් ආදරෙන් වැළඳගත්තු ටෙලිනාට්‍යයක්. සම්පත් ගමගේ කියලා නුවරඑළියේ වතු අයිතිකාරයෙකුයි, සඳලි කියලා රූමත් තරුණියකුයි වටේ තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. සම්පත්ටනම් ඒ වෙනකොටත් 50 පැනලා.
Read More »
මගේ පුතා මාලිංග එක්ක කැන්ගරුවන්ට ගහපු ගැහිල්ල කවදාවත් අමතක වෙන්නේ නෑ
ඇන්ජලෝ මැතිව්ස්ගේ මව මොනිකා මැතිව්ස්
Read More »
ජිවිතේ තේරුම් අරන් ප්‍රතිපත්ති රකින මිනිස්සු බොහොම සන්සුන්. අනිත් අය කරන දේවල්, අනිත් අයගේ සතුට දැක්කම ඒ මිනිස්සුන්ගේ ඇස්වල කටු ඇනෙන්නේ නැහැ
Read More »
ඔබේ දරුවාට දෙයක් නොවෙන තාක් ඔබට මේ අනතුර වැටහෙන එකක් නෑ!
පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න
Read More »
අම්මාට කන්න බැහැ. කෝපියි කිරියි විතරයි දෙන්නේ. අම්මා බොන්න බෑ කිව්වත් මම බලෙන් හරි කිරි ටික පොවනවා. අම්මා කිරි නොබී ඉද්දි මට හරි බයයි
Read More »
ඒ වෙලාවේ එක ගෑනු ළමයෙක් දුකෙන් වගේ ගිහින් එයාගේ මැෂින් එක ගාව වාඩිවුණා. වෙනදට එයා එහෙම නෑ. පස්සේ මං ඒ ළමයා ගාවට ගිහින් ඔලුව අතගාන ගමන් ඇයි පුතේ ඇහුවා. පස්සේ එයා කිව්වා ‘මිස් මං සීනිබෝල දැකලත් නෑ’ කියලා
Read More »
බැඳලා අවුරුදු දහයකට කිට්ටුවෙන්න ආවත් දෙන්නා තාමත් අලුත බැඳපු ජෝඩුව වගේ තමයි ඉන්නේ. ලේසියකට එයාට තරහා යන්නේ නෑ. ඒක නිසා එයත් එක්ක ජීවත්වෙන්න ලේසියි
ලහිරු තිරිමාන්නගේ බිරිඳ රුක්ෂානි
Read More »