ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (31) සවස කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.
Read More »
ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) උදැසන විශේෂ හමුවක් සිදුවිය. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවූ
Read More »
උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
Read More »
නව රජය යටතේ අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්ට්‍රල් මිල රුපියල් 10කට ආසන්න මුදලකින් පහළ දැමීමට තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
Read More »
දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීන්ගේ සහය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
Read More »
රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන සංචාරක අමාත්‍යාංශයට පරවා ගෙන ඒවා සංචාරක මණ්ඩලය යටතේ පාලනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.
Read More »
උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ වැඩසටහන යටතේ යාපනයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස රජමහා විහාරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බව වාර්තා වෙයි.
Read More »
නව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාවේ බලතල ප‍්‍රකාර
Read More »
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර ඇත.
Read More »
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට හෙට උදැසන 8 දක්වා කල් ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ..
Read More »