මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පර්ත් කණ්ඩායම නියෝජනය කරමින් බිග්බෑෂ් තරඟාවලිය සඳහා මෙරටින් සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු අද බිග්බෑෂ් පිටිය තමන්ගේ කරගනිමින්...
Read More »
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ මාස 9 ක් වන දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අද (11) විවෘතවීමට නියමිතව තිබු ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වැඩ බාරගැනීමට නියමිතව තිබුණා.
Read More »
කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ වයස අවුරුදු 13ක් හා 15ක් වන දැරියන් තිදෙනා නිවසෙන් පැනගොස් ඇත්තේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට හැකි ස්ථානයක් සොයා බව හෙළිව තිබෙනවා.
Read More »
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නැගු නොබෙල් සාම ත්‍යාග ලාබී මලාලා යූසොෆ්සායි විවාහ ගිවිස ගෙන තිබෙනවා.
Read More »
සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ කසල ගොඩකට කාන්තා මළ සිරුරක් ගෙන දැමූ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා.
Read More »
අධික වර්ෂාවත් සමඟ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස්ව තිබෙනවා.
Read More »
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
Read More »
කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම ශිෂ්‍යා බවට පත්වීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබෙනවා.
Read More »