Latest News

ඩන්සිනන් රක්ෂිතයේ අතුරුදන් වූ තරුණිය දින 5ට පසු හමුවෙයි

නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට සිය මව සමග දර කැඩීමට ගිය 26 හැවිරිදි අතුරුදහන්වූ තරුණිය නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු සොයා ගැනේ
Read More »

ගර්භණීවීම වසරකින් පමා කරන්න – වෛද්‍ය හර්ෂ අතපත්තු

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටිනවා.
Read More »

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට පැමිණෙන දරුවන්ගේ සැලකිය යුතු අඩුවක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
Read More »

අවුරුදු 10න් පහළ බාලිකා යොවුන් චෙස් ලෝක ශූරතාව ඔෂිනි දේවින්‍යාට

යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකා අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන දියණිය සමත්ව තිබෙනවා.
Read More »

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගයෙන් මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුට ජුරියේ විශේෂ පැසසුම්

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 ඡායාරූප ප්‍රදර්ශනයේ ජුරියේ විශේෂ ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනා යි.
Read More »