Latest News

මිටිය විසි කිරීමේ ජාතික ශූරිය වන අයේෂා ඕස්ට්‍රේලියාවේදී මාළුවෙකු විසිකර ජයගනියි

ඕස්ට්‍රේලියාවේ port hedland නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ටුනා රෝමා තරඟයේ හි ප්‍රධානතම අංගයක් වන ටුනා ටොස් තරඟයේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අයේෂා මධුවන්ති සමත්ව තිබෙනවා.
Read More »

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
Read More »

අපිට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් කියලා විශ්වාසයි – චමරි අතපත්තු

තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් උපරිම දක්ෂතාවල සිටියොත් ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටිනවා.
Read More »

විභාගයට අමතර කොළ ඉල්ලු සිසුවියට බැන්න විභාග පරික්ෂකවරයාට එරෙහිව පැමිණිල්ලක්

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවියක් විසින් විභාග පරික්ෂකයෙකුට එරෙහිව මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »

19 පහළ ක්‍රිකට් ලෝක කණ්ඩායමට දෙව්මි විහංගා එක්වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සලය නම් කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා දෙව්මි විහංගා නම් කර තිබෙනවා.
Read More »

තුරඟ තරග පිටිය අසලදී ඝාතනයට ලක්වූ චතුරිගේ පියා හැඬු කඳුලින් සාක්ෂි දෙයි

සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුවකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 13 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
Read More »
1 30 31 32 33 34 161