ළඟදි දවසක අවුරුදු නවයක් වයස මගේ ලොකු දුව නතාරි මගෙන් ඇහුවා එයාට අවුරුදු විස්සක් වුණාම යාළුවෝ එක්ක තනියම ඇවිදින්න යන්න දෙනවද කියලා. මං කිව්වා අනිවාර්යයෙන්ම යන්න දෙනවා, අවුරුදු විස්සක් වෙනකන් ඉන්න ඕනත් නෑ ඊට කලින්ම යන්න දෙනවා කියලා. එතකොට නතාරි දූගේ මූණ ලස්සන හිනාවකින් මලක් වගේ පිපුණා.
Read More »
“දරුවා බඩට ආපු දවසේ ඉඳලම මගේ වයිෆ් නාඩගම් නටනවා.”
සමන්ත කතාව පටන්ගත්තේ එහෙම. ළමයි හම්බෙන්න ඉන්දැද්දි ගෑනු නාඩගම් නටනවාය කියලා මාත් එක්ක කිව්ව එකම පිරිමියා සමන්ත නෙමෙයි. අනික මේ කාරණාව ගැන චෝදනා කරන නැන්දම්මලාත් අනන්තයි. මේ කතාව ඔබත් එක්ක බෙදාගන්න හිතුවේ ඒකයි.
Read More »
බාහිරින් මොන විදියේ ප්‍රශ්න ආවත් හැම දවසක් දිහාම හොඳ විදියට බලන්න පුරුදු වෙන තරමට ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන් හේතු ලැබෙනවා. මම තේරුම්ගත්තේ එච්චරයි
Read More »
වයසයි, හඳහනයි තව ගළපන්න ඕන සේරම දේවලුයි ගළපලා විවාහ වෙන අය දික්කසාද වෙන්නෙම නැද්ද?
Read More »
අපේ ඔලුව අවුල් කරන අනවශ්‍ය දේවල් මගහැරලා, අනවශ්‍ය පුද්ගලයන් ඈත් කරලා ඉන්න තරමට අපේ මනස නිදහස්. පුළුවන් තරම් එහෙම දේවල්වලින් ඒ විදියේ පුද්ගලයන්ගෙන් දෙපාරක් නොහිතා ඈත්වෙන්න
Read More »
හොඳම අම්මා වෙන්නවත් හොඳම බිරිඳ වෙන්නවත් මේ ලෝකේ කිසිම ගැහැනියකට බෑ. ඒ අපි කවුරුත් සර්වසම්පූර්ණ ගැහැනු නොවෙන හින්දා. ඒ නිසා හොඳම බිරිඳ වෙන එක කෙසේ වෙතත් මගේ දරුවන්ට හොඳම අම්මා වෙන්න මම නිතරම උත්සාහ කරනවා. ඒක මගේ හීනයක්. ඒත් ඒක හරි අමාරු වැඩක්.
Read More »
කලින් ප්ලෑන් නොකර හිතුණ ගමන් යන ට්‍රිප් හරි සුන්දරයිනේ. ජීවිතේ එහෙම අත්දැකීම් ඔයාට, මට වගේම හැමෝටම ඇති. ඒත් මේ නිවාඩුවෙදි මට හිතුණා මාස ගාණක් තිස්සේ සැලසුම් කරලා යන ට්‍රිප්වලත් ඒ සතුටම තියෙනවා කියලා.
Read More »
හැමදේටම එහෙයි කියාගෙන ඉඳලා අනිත් මිනිස්සුන්ගේ හිත් දිනාගත්තු පලියට පවුල් ජීවිතේවත් සාමාන්‍ය ජීවිතේවත් සාර්ථක කරගන්න බැහැ. ඒ නිසා මුලින්ම තමන්ගේ වටිනාකම අඳුනගෙන හොඳ පෞරුෂයක් ගොඩනගාගන්න
Read More »
මට ඕනේ නිවාඩුවේ ගෙවෙන හැම දවසක්ම දරුවන්ට විශේෂත්වයක් දැනෙන්න දෙන්න. දවස ගාණේ මතක හිටින ලස්සන මතක එකතු කරලා දෙන්න. මගේ බලාපොරොත්තුව ගෙවුණ සුමානේට වඩා හොඳින් අලුත් සුමානේ එයාලගේ නිවාඩුව සතුටෙන්ම පුරවන්න
Read More »
“අපි හොයන කිසිම කෙනෙක්ට දුව කැමති වෙන්නේ නැහැ. එයා කෙනෙක් හොයාගන්නෙත් නැහැ. මැරි කරන එක නැති එක එයාගේ තීරණයක්. හැබැයි එයාට වෙන ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ. එයා අපි එක්ක ඒ ගැන කතා කරන්නෙත් නැහැ. ඒකයි අපි මිස්ව මුණගැහෙන්න ආවේ.”
Read More »
“විවාහයකට යනවා නම්, ප්‍රථමයෙන් ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න. ‘මේ පුද්ගලයා සමඟ මහළුවිය දක්වාම හොඳින් කතා කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවාද?’ විවාහයේ අනෙකුත් සියල්ල අස්ථිර වේ.”
Read More »