“ලැජ්ජ නැති ගෑනියෙක් කලිසමක් ඇඳලා...”
Read More »
ඔහොම හදන සව් ඇඟට හොඳය කියලා දන්නවා වුණාට එව්වයෙන් කරන්න පුළුවන් රූපලාවණ්‍ය වැඩත් අටෝරාශියක් තියෙන වග අපේ උදවිය දන්නේ නෑ.
Read More »
ඔය කොයි දේසෙන් ගෙන්නෙව්වත් පරිප්පුවල ගුණේ වෙනසක් නෑ. විටමින් C, D, B6 වාගේ ගුණ පරිප්පුවල තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන එහෙමත් ඕසෙට තියෙන නිසා ශරීරයේ බර අඩු කරන්න පරිප්පු හොඳ කෑමක්. ඉල්ලන් පරිප්පු කන්න ආස නංගිලා බ්ලීචිං අරවා මේවා ගාලා මූණ කුරුවල් කරගත්තාම ආලේප කරන්න හොඳ බේතක් පරිප්පු.
Read More »
කිරි කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. ඒ නිසාම ඉතින් එදා ඉඳලම අපි සුබ කටයුත්තකට අත ගහන්න කලියෙන් කිරි උතුරවනවා. අලුත් අවුරුද්දක් පටන්ගනිද්දි වුණත් කිරි මුට්ටියක් උතුරවලා හැමෝම ප්‍රාර්ථනා කරන්නේ කාට කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනා කියලනේ. හැබැයි මේ අවුරුද්ද පටන්ගනිද්දි නම් “කිරි ඉතිරෙන අවුරුද්දක් ..
Read More »
ස්ත්‍රී රූපේ ලාලිත්‍යවත් බව වැඩිවෙන්න පියොයුරු බලපානවා. තැඹිලි වාගේ පිරිච්ච පුන් පියයුරු තියෙනවට කාන්තාවො කැමතියි. ඒකනේ සමහර උදවිය සිලිකන්වලින් පියයුරු පුම්බන්නේ. දැන් ඉන්න අය විතරක් නෙමේ ඒ කාලේ ඊජිප්තුවේ හිටපු නෙෆර්ටිටි රජ කුමාරියත් පියොයුරුවල හැඩය ගැන හරියටවත් හිතාපු කෙනෙක්ලු.
Read More »
ඉස්සර ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ තිබුණේ මැටි කුස්සි. ඔය හැම කුස්සියකම කෑම අහේනි කාලෙට කන්න ඕනා කරන අඩුම කුඩුම ස්ටොක් කරලා තිබුණාලු. ඉස්සර ගෙවල්වල නොවැරදී තිබුණු තව දෙයක් තමයි වැලි කොස්සැට මුල්ල. කොස් වාරෙට අහක දාන කොස්සැට ටික අහක් කරගෙන එව්වා වැලි ගොඩක හංගලා කල්තියාගන්න ඒ කාලේ අපේ ආත්තම්මලා හරි හපන්නු.
Read More »
අවුරුදු 6000කට එහා ඉඳලා මිනිස්සු තමන්ගේ ලිංගික ශක්තිය වැඩි කරගන්න අශ්වගන්ධ පාවිච්චි කළා. වත්ස්යානගේ කාමසුත්රයේත් අශ්වගන්ධ පාවිච්චි කරලා ලිංගික ශක්තිය වැඩි කරගන්න හැටි ලියලා තියෙනවලු. අර කලින් කිව්වත් වගේ ටූටකාමන් රජතුමාගේ පීරමීඩෙනුත් අශ්වගන්ධ පැල හම්බෙලා තියෙනවා.
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
ටෙලිවිෂන් ඒකේ එක එක නිළි නෝනලා ඇවිල්ලා තමන් ගන්නවය කියන පෝෂණ අතිරේකේ ගැන හෑලි කියනවා. ඒක බීලා ලස්සන වුණාය කියන නිළි නෝනම තව සතියකින් වෙන සන්නාමයක් වෙනුවෙන් පෙනී ඉන්න එකයි හොඳම වැඩේ
Read More »
දරුවො නැති අයට දරුවො ඉක්මන් වෙනවා.
සුදු වෙනවා. ඒ විතරද බරත් බස්සනවා
Read More »
මේ දවස්වල කාගෙත් මාතෘකාව ගිනි අව්ව. දන්න අඳුනන කෙනෙක් මූණට මුලිච්චි වුණාම විතරක් නෙමේ තනියම ඉන්න ගමනුත් බහුතරයක් දෙනා කරන්නෙ ඉරට දෙස් දෙවොල් තියන එක. මාර්තු අප්‍රේල් කියන්නේ අපේ රටට ඉර මුදුන් වෙන කාලේ.
Read More »