විශේෂාංග

මහත්තයගේ කනට ළංවෙලා කී රහස හැරෙන තැපෑලෙන් ඇයටත් කියන්න

දරුවෙක් කුස තුළ පිළිසිඳගත් රහස සැමියාගේ කනට ළංව ආදරයෙන් මුමුණන බිරිඳක් හැරෙන තැපෑලෙන් ඒ පණිවුඩය තවත් කෙනෙක්ගේ කන තැබිය යුතුය. ඒ අන් කවරකුවත් නොව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියයි.
Read More »

හැඩ වෙන්නනම් ඕනේ ‘අබ’ සරණයි නෝනේ

ඉන්දියාවේ මහාරාවල් රතන් සිං කියලා රජ කෙනෙක් හිටියා (කි.පූ 1303). ඔහුගේ අගබිසවගේ නම නග්මතී. ඉතින් මේ නග්මතී බිසව ලංකාවේ කහ මූණේ ගාන්න එහෙම ප්‍රියයිලු. ඒ වගේම ඇය අපේ රටේ මුතුවලටත් ප්‍රිය කළාලු. ඉතින් ඇයට ඕන කරන කහ සහ මුතු හොයාගෙන මේ රජතුමා ඒ කාලේ අපේ රටට එනවලු.
Read More »

හෝස් ගාලා සෝස් හලාගන්නේ ඉතින් තියන ආදරේටනේ

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

අම්මලාට අමතක වුණත් මිඩ්වයිෆ් නෝනට මේ දවස අමතක වෙන්නේ නෑ

දරුවකු ඉපිද පැය විසිහතරක් ගතවීමට මත්තෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය වෙත ඔහු යොමු කරනු ලබයි.

එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ගමින් ගමට ගෙයින් ගෙට ගොස් ඉතාමත්ම පලදායී වූ නිහඬ සේවාවක් ඉටුකරනු ලබන්නේ පවුල් සෞඛ්‍ය ‍සේවා නිලධාරිනියයි.
Read More »

හිතුවක්කාර දොස්තර මට්ටු කරන්න රබර් ගහ හොඳ වැඩියි කියලා අලියෙකුට හිතිලා

නිතර කුලප්පු වෙන අලි නොසිතන අඩව් අල්ලති. කෑගල්ලේ එවැනි තරුණ අලියෙක් විසීය. දිනක් මෙම අලියා පැරණි රබර් ගස් ගැලවීමේ කාර්යයකට යොදවා තිබිණ. රබර්වත්ත පිහිටියේ අලි හිමිකරුගේ නිවසට කිලෝමීටර 40ක් පමණ දුරිනි.
Read More »

පුතාලගෙ වැඩපොතේ වගා පාඩම කියවද්දී මගේ හිතත් වගාවට බැඳුනා

සුවඳැති රෝස මලකට තරමටම තිත්ත කරවිල මලකටත් ආදරය කළ හැකිනම්, එවැනි හිතක ගහකොළ, මල් ගැන ඇති ආදරය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නොවේ.

නුගේගොඩ, මිරිහාන-ඇඹුල්දෙණියේ පදිංචි නිරෝෂි දොලමුල්ලට ඇත්තේද එවන් ආදරණීය හිතකි.
Read More »

දෙවියොත් ළඟට ගෙන්නගන්න පුළුවන් බිස්නස් එකක්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

සෞඛ්‍ය ගිණුමට බැරවෙන ගණුදෙනු කරන්න ඕන හරිම පරිස්සමෙන්

රටේ පවතින අර්බුද නිසා තැන තැන පෝලිම්වල කාලය ගෙවා දමන්නට සිදුවුවත්, ගෘහණියක ලෙස පවුලේ පෝෂණ වගකීමෙන් බැහැර වන්නට ඔබට නොහැකිය. ඒ නිසා සකස් කරනු ලබන ආහාරවේල කුමක් වුවත් එය පෝෂ්‍ය පදාර්ථ රැකෙන අයුරින් පිසගැනීමට තරම් සමර්ථ විය යුතුය.
Read More »

අන්තිම වට්ස්ඇප් කෝල් එක ගනිද්දිත් එයාගේ හිනාවේ වෙනසක් තිබුණෙ නෑ

තෙල් අර්බුදය හින්දා අපිට අපේ රත්තරං පුතා නැතිවුණා. පුංචි පුතාට එයාගේ තාත්තා නැතිවුණා. රටට සේවයක් කරන්න හිටපු දරුවෙක් - වෛද්‍ය චින්තකගේ පියා
Read More »
1 28 29 30 31 32 72