රාජකීය පවුලේ ප්‍රබල සාමාජිකාවක් වන කේට් කුමරිය, තමා පිළිකා රෝගයකින් පෙළෙන බව පසුගියදා මාධ්‍යයට නිවේදනය කළාය.
Read More »
දාහක් ක්‍රීම් ගාලා හොඳවුණේ නැති කුරුලෑ මගේ නිෂ්පාදන හරහා සුවවුණු ඕනතරම් අය ඉන්නවා. ඔය තරුණ තරුණියන්ගේ හිසකෙස් යන ප්‍රශ්නයටත් මගේ ගාව හෙයාර් ඔයිල් එකක් තියෙනවා
Read More »
රහස මොකක්ද අහපුවම අහන හැමෝටම මං කියන්නේ කේක් හදද්දි ආදරේ ටිකක් වැඩිපුර දැම්මොත් කේක් එක රස වෙනවා කියලා. ඒක බොරුවක් නෙවෙයි
Read More »
හිරවෙලා හිටපු කුටුම්භයෙන් එළියට එන්න ලැබුණු එක මං භාරගත්තේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදියටයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ තනිවීම තුළ මට වේදනාවක් දැනුණේ නෑ කියලා.
Read More »
“එදා මමත් මගේ පවුලේ අයත් කෑම නොකා දිගින් දිගටම උපවාස කළා. ආයෙත් අපි ඒ උපවාසේ අතෑරලා කෑම කෑවේ ඉන්දියාව තරඟය දිනලා අවසන් තරඟයට තේරුණාට පස්සෙයි”
Read More »
වන්තාරා යන්නෙහි තේරුම වනාන්තරයේ තාරකාව යන්නයි. ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර්හි පිහිටා ඇති වන්තාරා සත්ව අභය භූමියේ විශාලත්වය අක්කර තුන්දහස ඉක්‌මවයි. එහි විවිධ විශේෂ 43කට අයත් සතුන් 2000කට වැඩි පිරිසකට නිදහස් පරිසරයක නේවාසික පහසුකම් සැලසී තිබෙයි.
Read More »
................
Read More »
....................
Read More »
.................
Read More »
...............
Read More »
“දියුණු වෙන්න ඕන නම් වෙනස් විදියට හිතන්න. ඒක තමයි එකම රහස. අනිත් දේ තමයි අරක නැහැ මේක නැහැ කියලා තමන් කරගෙන යන වැඩේ අතහරින්න එපා. අමාරු වැඩක් වුණත් උත්සාහ කරන්න. මොන දේ නැති වුණත් දවසක තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන එක නතරවෙන්නේ නැහැ.”
Read More »