රූපලවන්‍ය

බළල් ශාපයෙන් මිදෙන්න අපිත් ඇහිබැම කපන්න ඕනද?

“ඇහිබැමි හැදූ වරදට ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයෙන් දොට්ට”

ආගමේ නීතිවලට එපිටින් ඇහිබැම හැඩකරලා කැම්පස් එකෙන් අයින් කරාපු ‘ජස්බීන් කවුර්’ කියන සික් ජාතික තරුණිය ගැන ඉන්දියාවේ පත්තරවල පළවුණේ ඔහොමයි. ඔයින් පස්සේ ජස්බීන් තමන්ට වෙච්චි අසාධාරණයට අධිකරණයෙන් පිහිටක් පැතුවා.
Read More »

ඔව්, අපි බත් කන හරක්!

රජෙක් වගේ කනවා කියන්නේ කොතක් වගේ බත් ගිලින එකටනම් නෙවෙයි. අපේ රටේ රජකම් කරපු දෙවන රාජසිංහ රජ්ජුරුවොත් දවසටම කෑවේ එක බත් හැන්දයි කියලා රොබට් නොක්ස් ‘එදා හෙළදිව’ පොතේ ලියලා තියෙනවා
Read More »

Beautyෆුල් වෙන්න වෙජිටබල් කන්න

ලෝකේ මිනිස්සු කාලෙන් කාලෙට අමුතු පහේ විවිධ පරීක්ෂණ කරනවනේ. මේකත් ඇමරිකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කරාපු අමුතු පරීක්ෂණයක්. අවුරුද්දක් පුරාවට එළවලු විතරක් කෑවොත් මොකද වෙන්නේ කියන එකයි මේකෙන් හෙව්වේ.
Read More »

කාගෙත් හිත් ගත් උඩැක්කියක් වෙන්නෙ කොහොමද?

“තොපගේ තෙල මොළොක් වූ කෝමල පතුල් රත්පියුම් දෙකක් මෙන් බබළයි. ක්‍රමයෙන් සිහින් වූ තොපගේ කෙණ්ඩා සඟල රන්මොනර කර දෙකක් මෙන් ඉතා පියකරුය. තවද තොපගේ මටසිලුටු වූ පිරිපුන් කලවා සඟල රන් කෙසෙල් කඳ දෙකක් මෙන් ඉතා සිත්කලුය. මිටින් ගත හැකි තොපගේ සිඟුවලඟ රන් සිරිවසක් මෙන් ශෝභාමත්ය.”
Read More »

ගල්යුගයේ මිනිස්සුත් අව්කණ්ණාඩි දැම්මෙ පොෂ් වෙන්නද?

ගමේගොඩේ, පාරෙතොටේ, බස් හෝල්ට් එකේ අව්කණ්ණාඩි දාගෙන ඉන්න මිනිස්සු දිහා බලලා කුටු කුටු ගාන්න, ඇනුම්පද කියන්න එපා. ඉස්කෝලේ යන කාලෙ ඉඳලා දරුවන්ටත් අව්කණ්ණාඩි පුරුදු කරන්න
Read More »

යූ ටියුබ් නෝනලා කියන හැම එකම මූණේ උලන්න ගියොත් බියුටි කචල් වෙයි

ටිලී විට්ෆෙල්ඩ් ඔස්ට්‍රේලියාවේ රියැලිටි තරුවක්. ඇය ලස්සන වෙන්න හිතාගෙන ටික්ටොක් වීඩියෝ එකක් අනුගමනය කරලා ගෙදරදිම කටු චිකිත්සාව කළා. ඒකෙන් ඇගේ මුහුණ දරුණුවට තුවාල වුණා විතරක් නෙමෙයි තාවකාලිකව ඇගේ පෙනීමත් අහිමිවෙලා තිබුණා
Read More »

තෙලේ වැඩි වුණොත් දැලේ දාගන්නවා බොරු

කුෆු කියන්නේ ඊජිප්තුවේ ප්‍රකට පාරාවෝ රජ කෙනෙක්. කුෆුට තිබිලා තියෙන්නේ තෙල් සහිත සමක්ලු. අන්න ඒ නිසා අඬු පඬු හැදීගෙන එනකොටම කුෆුගේ මූණේ කුරුලෑ එන්න පටන්ගත්තලු. කුරුලෑ ඇතිවෙන්නේ බුද්ධියෙන් පරිණත පුද්ගලයන්ට කියලා ඒ කාලේ සමාජ කසුකුසුවක් තිබුණලු.
Read More »

තොල් පැලුණු කාන්තාවන් තනතුරින් ඉවතට!

18 වෙනි සියවසේදී යුරෝපය ඇතුළු ගොඩක් රටවල මායාකාරියන් කියලා සැකකරන කාන්තාවන්ව හොයලා ඝාතනය කළාලුනේ. මේකට කිව්වේ ‘මායාකාරී දඩයම’ කියලා. ඉතින් කළු වෙච්චි, පැලිච්චි තොල් තිබුණු කාන්තාවන් මායාකාරියන් විදියට නම් කරලා ඝාතනය කරලා තියෙනවා
Read More »

මුළු සිරුරටම එකම පැහැයක්

ඇමෙරිකාවේ ධනවත්ම සහ සුරූපී නිළි ලැයිස්තුවේ ඉහළම ස්ථානයක වැජඹෙන සුරූපී හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බා යොවුන් වියේදී වාචික අඩත්තේට්ටම්වලට ලක්ව තිබෙනවාද යන වග වරක් ......
Read More »