ප්‍රීතිමත් ජීවිතයකට

ගෙදරදොරේ වැඩට උදව් වෙන්නෙ නෝනලාට බයවෙච්ච මහත්තුරුද?

මේක මීට ටික කාලෙකට කලින් මගේ උපදේශනය ගන්න ආව යුවළකගේ කතාවක්. මේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඔහුගේ බිරිඳත් පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. ඒ වෙනකොට මේ දෙපළට දරුවන් දෙන්නෙකුත් හිටියා.
Read More »

සැමියා සහ බිරිඳ අතරට තුන්වෙනි පාර්ශවයක් එපා

දෙන්නෙක් විවාහ වෙලා වෙනම ජීවත්වෙන්න හිතනවා නම් දෙදෙනාගේ දෙමාපියන් ඇරෙන්න පිටස්තර අය නිවසේ දවස් ගණන් නතර කරගැනීම මනෝ උපදේශිකාවක් විදියට මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ
Read More »

ගර්ල් ෆ්‍රෙන්ඩ් හවස 6ට ගන්න කෝල් එක ඉවර කරන්නෙ පහුවදා පාන්දර 7ට

මිනිස්සු ආදරය ඉදිරියේ පරදින්නේ ඇයි? ලෝකයේ මෙතරම් ආදර සම්බන්ධතා බිඳී යන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙකටම තියෙන්නෙ හරිම සරල උත්තරයක්. මේ උත්තරය හරියාකාරව තේරුම් නොගත්ත සමහර මිනිස්සු නැවතුනේ සදාකාලික මානසික රෝගීන් බවට පත්වෙලා.
Read More »

මහත්තුරු නිවුණම අවුළුවන්න වගේම ඇවිළුනාම නිවන්නත් නෝනලාට පුළුවන් වෙන්න ඕනේ

මීට කලින් ලියපු එක ලිපියක මං ලිව්වා මගේ හැම දවසක්ම හරිම ලස්සනයි කියලා. ඒක කියවපු කාටහරි කෙනෙකුට එතකොට හිතෙන්න පුළුවන් හිත් රිදීම්, කඩාවැටීම්, ප්‍රතික්ෂේපවීම් මගේ ජීවිතේ ඇත්තෙම නැද්ද කියලා. ඇත්තටම ඒවා මගේ ජීවිතෙත් තියෙනවා.
Read More »

එක වැඩේ දෙක කළාට කමක් නෑ දරුවන්ට කුස්සියට එන්න දෙන්න

හැබැයි ගැහැනු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් හදිස්සියට බතක් උයලා, පොල් සම්බෝලයක් හදලා, පරිප්පු ටිකක් හදාගන්න දැනගෙන හිටියා කියලා ඒකෙන් හොඳක් මිසක් නරකක් වෙන්නෙ නෑනේ.
Read More »

මුළු සිරුරටම එකම පැහැයක්

ඇමෙරිකාවේ ධනවත්ම සහ සුරූපී නිළි ලැයිස්තුවේ ඉහළම ස්ථානයක වැජඹෙන සුරූපී හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බා යොවුන් වියේදී වාචික අඩත්තේට්ටම්වලට ලක්ව තිබෙනවාද යන වග වරක් ......
Read More »
1 7 8 9