මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
Read More »
තව හේතුවක් තමයි සහයෝගයක් නැති සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට රැකියාවක් කරන කාන්තාවක් උදාහරණයකට ගන්න. ඇය රැකියාවේත් වෙහෙසිලා ගෙදර ඇවිල්ලත් මැෂින් එකක් වගේ ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරනවා නම් ඇයට මානසික වෙහෙසක් ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?
Read More »
1986දී ඇමරිකාවේ ‘ද ඔප්රා වින්ෆ්‍රි ශෝ’ කියලා ටෙලිවිෂන් වැඩසටහනක් විකාශය වුණා. අදටත් ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම තියෙන මේ වැඩසටහනට සහභාගි වුණේ ලෝක ප්‍රකට පුද්ගලයෝ විතරයි. වැඩසටහන මෙහෙයවීම කළේ ඔෆ්රා වින්ෆ්‍රි. ඇය ඇමරිකාවේ ප්‍රසිද්ධ නිවේදිකාවක්. බහුතරයක් දෙනා මේ වැඩසටහනට සහභාගි වුණේ...
Read More »
අවුරුදු 6000කට එහා ඉඳලා මිනිස්සු තමන්ගේ ලිංගික ශක්තිය වැඩි කරගන්න අශ්වගන්ධ පාවිච්චි කළා. වත්ස්‍යානගේ කාමසුත්‍රයේත් අශ්වගන්ධ පාවිච්චි කරලා ලිංගික ශක්තිය වැඩි කරගන්න හැටි ලියලා තියෙනවලු. අර කලින් කිව්වත් වගේ ටූටකාමන් රජතුමාගේ පීරමීඩෙනුත් අශ්වගන්ධ පැල හම්බෙලා තියෙනවා.
Read More »
දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (25) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි.
Read More »
යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.
Read More »
අමාරු වැඩ කරන හැටි කතා කර කර කල්මරන්න කැමති මිනිස්සු සුලබ වුණාට කතා පැත්තක තියලා ඒ වැඩේ කරලා පෙන්වන මිනිස්සු දුලබයි. ඉන්දියාවේ බෙන්ගලුරු ප්‍රාන්තේ ජීවත්වෙන සකීනා ඛාතූන් අයත් වෙන්නේ ඔතැනින් දෙවැනි කාණ්ඩෙට. සකීනා, පෝලියෝ නිසා පුංචි සන්ධියේදිම ආබාධිත වෙච්චි තරුණියක්.
Read More »
මාතර/දෙයියන්ද ජාතික පාසලේ සිසු දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් පැවති ‘බුද්ධි ප්‍රභා 2023’ (Genius Minds 2023) අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 01 සිට 03 වැනිදා දක්වා දින තුනක් පුරාවට එම පාසලේදී පැවැත්විනි.
Read More »
‘රංග කලා මනෝ චිකිත්සාව’ අපේ රටට තරමක් අලුත් සංකල්පයක්. අද අපේ කතානායිකාව වෙන්නේ රංග කලා මනෝ චිකිත්සා විෂය ක්ෂේත‍්‍රයෙන් මෙරට විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැන්නිය. ඇය තමයි කුමුදු ඒකනායක. කලාවේ විධික‍්‍රම භාවිතයෙන් චිත්තවේග සමබර කරන ආකාරය සහ ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් ආකාරය ගැන
Read More »
අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මෙරට රාජ්‍ය සේවයේ ජනප‍්‍රිය, ක‍්‍රියාශීලී නිලධාරිනියකි. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති යන තනතුරුවලට පත් වූ මෙරට ප‍්‍රථම කාන්තාව වන්නේද ඇයයි. කාර්යබහුල වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙවමින් සතුටින් ජීවිතය දරණ අනූෂා ‘ධරණී’ට කී කතාවයි මේ..
Read More »
අප්පච්චිට සමුදෙන්න ආපු බහුතරය මේ රටේ බොහොම සාමාන්‍ය පවුල්වල එදා වේල වෙනුවෙන් ජීවිතේම කැපකරපු මිනිස්සු ගැහැනු. සුප්‍රසිද්ධ සමාජ චරිතවලට වඩා අප්පච්චිගෙ දේහය සහිත භූමි ප්‍රදේශයන් පිරී ඉතිරී ගියේ අප්‍රසිද්ධ පුරවැසියන්ගෙන්
Read More »