නවතම ප්‍රවෘත්ති

හැඩිදැඩි පිරිමි කීපදෙනෙක් වුණත් එකපාර මෙල්ල කරන හැටි මම දන්නවා

කිසිම ආයුධයක් නැතුව මරුනිල අල්ලලා විදේශිකයන් සිය ගණන් මරණයට පත්කරලා තියෙනවා. ඉතින් මේ කලාව මොකක්ද කියලවත් හිතාගන්න බැරිවුණු සුද්දෝ මේ ශිල්ප දැකලා තෘෂ්ණිම්භූත වුණාලු.
Read More »

පෝෂණ සංඝටක හයකින් යුත් අලුත් සහල් වර්ගයක් හදන විද්‍යාඥවරිය හේලී

අද ‘ධරණී’ කවරය සොඳුරු රුවින් සරසන්නී, විද්‍යා සොයාගැනීම් තුළින් නිරෝගිමත් මිනිසුන් පිරි සමාජයක් ගොඩනැගීමට වෙර දරනා විද්‍යාඥවරිය, හේලී සෙනෙවිරත්නයි.
Read More »

තුන්වතාවක් කොළඹ ආවත් බදියුදීන්ගේ ගෙදරින් දුව බලන්න දෙන්න බෑ කිව්වා

ඉෂාලිනී ජූඩ් කුමාර් දියණිය මේ වනවිට ජීවතුන් අතර නොමැත. දාසය හැවිරිදි දැරියක වූ ඇය, ඉකුත් ජූලි තුන්වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නේ දැඩි පිළිස්සුම් තුවාල සහිතවය.
Read More »

ජනතා සේවයට කැපවුණු අපිට රෑ දවල් දෙකේ වෙනසක් නෑ

‘‘සිංහල මිනිස්සු පුදුම මිනිස්සු කොටසක්. ඔවුන්ට සේවය කළත් බණිනවා, නොකළත් බණිනවා. සේවය කළොත් වැඩියෙන් බණිනවා. ඒවා හමුවේ සිනාසී වැඩ කරන්නට හැකි නම් ලංකාවේ ජනයාට සේවය කළ හැකි
Read More »

දැරිය ගිනි තබාගෙන ඇත්තේ බදියුදීන්ගේ නිවසේ කෘමීන් නැසීමට ගෙනා භූමිතෙල්වලින්ලු

කෙසේ වෙතත් දැරිය ගිනි තබා ගත්තාද? නැතිනම් ඇයට ගිනි තැබුවාද යන්න එහිදී සොයාගත් ලයිටරය ඔස්සේ විමර්ශන අරඹා ඇත.
Read More »

15 දැරිය විකිණූ අය ඉල්ලූ ඇප ප්‍රතික්ෂේප වේ!

අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා තමා මිලදී ගත් හිටපු බැංකු කළමනාකරුවකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් අයකු පහළොස් හැවිරිදි දැරිය ඊයේ (20 වැනිදා) පහසුවෙන් හඳුනා ගත්තාය
Read More »

බදුර්දීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන කතා නැත්තේ ඇයි?

පා.ම. රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියක් පිළිබඳව පුවතක් පසුගිය බ්‍රහස්පතින්දා (15) වාර්තා විය.
Read More »

පොලිසිය ස්ත්‍රීන්ට සලකන්න දන්නෙ නැත්නම් සරත් වීරසේකරගෙන් අහගන්න

කොතලාවල පනතට විරුද්ධව පසුගියදා පැවති විරෝධතාවලදී පොලිසිය ස්ත්‍රීන්ට සලකපු ආකාරය ගැන සතුටු විය නොහැකි බව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළ
Read More »

විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දියණිය වීම ගැන මට ආඩම්බරයි

“මගේ තාත්තා ගැන හිතලා තමයි ‘රැව්වත් දෑසින්’ කියන ගීතයේ එන මේ පදවැල් මම ලිව්වේ. මට මතකයි එකපාරක් මගේ තාත්තට වෙඩි වැදුණා. අම්මේ, තාත්තට වෙඩි නොවදින වව්නියාවකට .....
Read More »

මගේ කොණ්ඩෙට වශී වුණු කෙනෙකුත් ඉන්නවා

අද ‘ධරණී’ කවරය සරසන සොඳුරු රුවැත්තිය නෙත්මි රොෂෙල්ය. වරක් බැලූවිට තවත් වරක් හැරී බලන්නට සිතෙන තරමේ සොඳුරු රුවක් හිමි මේ තරුණ රංගන ශිල්පිනිය සොඳුරු කේශ කල්‍යාණයකටද .....
Read More »