ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත්කර තිබෙනවා.
Read More »
කොවිඩ්19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60% කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා
Read More »
විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් මේ වන විට ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උපත ලැබූ සය නිවුන් දරුවන් සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට
Read More »
ටියුෂන් පන්තියක මුවාවෙන් රැගෙනගොස් අපයෝජනය කර ඝාතනය කළ 14 හැවිරිදි දැරියගේ මව ඉල්ලයි
Read More »
විවාහ උත්සව හා රැස්වීම් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව අද (26) සිට සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »
ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් කාබුල් නගරයේදී විරෝධතාවයක නිරත වූ බව ටොලෝ නිවුස් සේවය වාර්තා කරනවා.
Read More »
වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පාසල් ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් පුරුදු නොකර නිවසේ සැකසූ ආහාර පමණක් දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read More »
සය මසක කාල සීමාවකට පසු දිවයිනේ පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු අද(25) ආරම්භ කෙරුණා.
Read More »
බහු විවාහය හදවතට හානි ගෙන දෙන බවට විද්‍යාත්මක අනාවරණයක් සිදු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »