නවතම ප්‍රවෘත්ති

මරණ දණ්ඩනයට නියමවූ ප්‍රේමලාල් ජයසේකර නිදහස්

මරණීය දණ්ඩනය නියමව සිටි පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මාරාන්තික උපවාසයක්

හෙට (30) සිට දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සහ මාරාන්තික උපවාසයක් ක්‍රියාත්මක කිරීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් තීරණය කර තිබෙනවා.
Read More »

ගැබිණි මව්වරුන්ට දුන් පෝෂණ මල්ලේ ගුල්ලෝ

ගැබිණි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ සහල් වල ගුල්ලන් ,පණු විශේෂයක් හා කුඩා කුරුමිණි විශේෂයක් දක්නට හැකි වූ ගැබිණි මව්වරුන් පිරිසක් මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අද (29) පැමිණිලි කර තිබෙනවා.
Read More »

අම්මා විදුහල්පති දුව නියෝජ්‍ය විදුහල්පති එකම ඉස්කෝලේ

‘අම්මයි - දුවයි ’ එකම පාසලේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වීම ටිකක් විපරම් කර බලන්නට තරම් රසවත් සිද්දියකි. ඒ නිසාම මේ විදුහල්පති මව වන ආචාර්ය තුෂාරි කෝරලගේ සහ නිජෝජ්‍ය විදුහල්පති දියණිය සචිනි තෙන්නකෝන් සිටින ඒෂියන් ග්‍රැමර් පාසැල සහ ගිග්ල්ස් ජාත්‍යන්තර පෙර පාසල තරමක් විශේෂය.
Read More »

චෙන්නායි බොක්සිං තරඟයකින් ශ්‍රී ලාංකික තරුණියකට රන් පදක්කමක්

International breve boxing council විසින් සංවිධානය කරන ලද බොක්සිං තරඟාවලියේ රන් පදක්කමක් දිනාගැනීමට යෝගරාසා නිදර්ශනා සමත්ව තිබෙනවා.
Read More »