ඉස්සර පොඩි කොළේක පුංචි love note එකක් ලියලා කෑම පෙට්ටිය උඩ අලවනවා. එයත් කෑම කාලා ඒකට උත්තර ලියලා කෑම පෙට්ටියට දානවා. ඉතින් හවසට ඕක බලනකන් මට ඉවසිල්ලක් නෑ
Read More »
අපිට නම් අමුඩෙ හරි තියෙනවා. මම ඊයෙම අපේ මුත්තගේ පෙට්ටගම අවුස්සලා කෝකටත් කියලා අමුඩ දෙක තුනක් හොයලා තියාගත්තා.
Read More »
දරු උපත් අවුරුද්දකින් පමා කරන්න කිව්වේ අම්මගෙත්, බබාගෙත් ආරක්ෂාව ගැන හිතලයි
Read More »
සිල් ගන්න ගියාට චාමර සම්පූර්ණ දවසම පන්සලේ ඉන්නෙ නැහැ. දවල් දානෙ වෙලාවට සිල් පවාරණය කරලා ගෙදර එනවා.
Read More »
සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන ‘පිස්සු වැඩක්’ ද කියලා. ඒත් පුංචි දරුවෝ ඉන්න අම්මලාට, රැකියාවට යන අයට මේ විදිය ගොඩක්ම ලේසි වෙයි
Read More »
සුන්දර සමක් සඳහා ඔබ දෛනිකව අනුගමනය කළ යුතුම පියවර තුනක් තියෙනවා
Read More »
මුල් කාලෙදි නම් තාත්තා කරපුවා දුව කරන්නේ කොහොමද කියල ගොඩක් අය කිව්වා. හැබැයි පස්සෙ මගෙ නිර්මාණ දකිනකොට එහෙම කියපු අයත් ලොකු සහයෝගයක් දුන්නා
Read More »
මට සිහිය එනකොට එයාලා මාව හිටපු තැනටම ගෙනත් දාලා තිබුණා
Read More »
මැති ඇමැති කෙනෙකුගේ දරුවෙක් වුණත්, සාමාන්‍ය පවුලක දරුවෙක් වුණත් ඔහුගේ සැළකිල්ල සමානයි
Read More »
ගුවන් ගමනකදී කලහාකාරී විදියට හැසිරුණොත් අපි මුලින්ම වචනයෙන් අවවාද කරනවා. පස්සේ ලිඛිතව අවවාද කරන්න සිද්ධ වෙනවා. ඒ කරලත් බැරිවෙන තැනදී පුංචි මාංචු කුට්ටමක් වගේ එකක් දානවා
Read More »
විවාහ වෙලා අවුරුදු ගාණක් ගියත් මංගල දවසේ රෑ අත්දැකීම විඳගන්න ආසයි කියලා බිරිඳගේ කත්‍යාපටලය හදලා දෙන්න පුළුවන්ද කියලා අහන මොළේ අමාරුකාරයොත් ඉන්නවා
Read More »