මං කවදහරි වර්ල්ඩ් චෙස් චැම්පියන් වෙනවා. ඊටපස්සෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා
Read More »
වැඩේ කියන්නෙ මේ පැත්තේ හුඟක් ගෑනු අය ඔය ගැන මතක් කරනවටවත් කැමැති නෑ
Read More »
“එක පැළයකට පුළුවන් අපේ දරුවන්ට සුන්දර තැනක් හදන්න.”
Read More »
“මේ වගේ වෙලාවක රටේ ආර්ථිකයට උරදෙන්න ලැබුණු එක ගැන ඇත්තටම හිතේ ලොකු අභිමානයක් වගේම ආඩම්බරයකුත් තියෙනවා.”
Read More »
ක්‍රීඩාවට මූලික තැන දුන්නට අපි වෙනුවෙන් කරන්න තියෙන කිසි දෙයක් එයා මග හැරලා නෑ
Read More »
‘කොරෝනා මට්ටු කරන්න, මේ ඖෂධ ටික හැමදාම බොන්න.’
යනුවෙන්, තම මිතුරියක් මුහුණුපොතේ හුවමාරු කර තිබූ ෆේස්බුක් සටහනේ ශිරෝමාගේ දෑස් නතර වූයේ ඉබේටමය.
Read More »
ඒ හරියටම පසුගිය අගොස්තු 15 වනදාය. කාබුල් නගරයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කළ තරුණියක වූ අෆ්සූන් (ඇත්තෙන්ම එය ඇගේ සැබෑ නම නොවේ) හට උදේ 10ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණි.
Read More »
‘‘මගේ හදවත පලන්න වුණේ මම මගේ බිරිඳගේ හිතට දීපු වේදනාව නිසා.’’ සුනිල් ප්‍රසිද්ධියේ මෙහෙම කිව්වේ මීට කාලයකට කලින්.
Read More »
මගේ මහත්තයා ඉන්නේ සිංගප්පූරුවේ. පුතා ජපානයේ ඉංජිනේරුවෙක්. චිත්‍ර ශිල්පිනියක් වෙන දුව විවාහ වෙලා ඉන්නේ දික්වැල්ලේ. මම බල්ලො, බළල්ලු හතළිස් පහක් විතර එක්ක තනියම ජීවත් වෙනවා
Read More »
සිරිපා හිමය හෙවත් සමනල අඩවිය තුළ ලොවින් සැඟවුණු පලතුරු උයනක් තිබේ. එහි හිමිකරු එසේ මෙසේ කෙනෙකු නොවේ. සුමන සමන් දෙවියෝය.
Read More »
“අප සියලුදෙනාගේ නිදහස අහිමිවෙලා. නැවතත් අප සිරකරුවන්. අපේ සිහින සියල්ල නැතිවෙලා.”
Read More »