මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින උගන්ඩා ජාතික කාන්තාවක් ෆෝජී වර්ගයේ සිම්කාඩ්පත් 7ක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට
Read More »
හෙට(04) දිනට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා(05) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
Read More »
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ, කාර්නවොන් ප්‍රදේශයේදී අතුරුදන් වූ අවුරුදු 4ක් වයසැති දැරියක් නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.
Read More »
උපතේදී ගර්භාෂයේ සම්ප්‍රේෂණය කළ හැකි පොදු බැක්ටීරියා හා උපතෙන් පසු මුල් සති තුලදී කුඩා දරුවන්ට බැක්ටීරියා ආසාදනවීම හේතුවෙන් සිදු වන ආසාත්මිකතාවන් වැළැක්වීමට එන්නතක්
Read More »
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළු පරිශ්‍රයට ප්‍රවේශ වීමට රෝද පුටුවකින් පැමිණි ඊශ්‍රායල් අමාත්‍යවරියකට එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකිව තිබෙනවා
Read More »
විස්සයි විස්ස 2021 ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේදී පස මිතුරු පාකිස්තානය වෙතින් ඉන්දියානු පිළ පරාජයට පත් වනවා.
Read More »
පැය 24 පුරාම ක්‍රියාත්මක , 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.
Read More »
2021 වර්ෂය සඳහා නියමිත විභාගයන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංශෝධිත කාලසටහන් සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »
ගැබිණි මව්වරුන් නැවතත් රාජ්‍ය සේවය සඳහා කැඳවීමට තීරණය කර තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරස ආසාදිතව රෝහල්ගත කළ පුද්ගලයකුගේ මළ සිරුරක් ගම්පොළ රෝහලේ ප්‍රධාන ජල ටැංකියේ තිබී ගොඩ ගෙන තිබෙනවා.
Read More »
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් තුළ සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්ව ඇතැයි වාර්තා වනවා.
Read More »