කොවිඩ් 19 වෛරස රෝගයේ අතුරු ප්‍රතිඵලයක් හේතුවෙන් වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සය නිවුන් දරු උපතක් කොළඹ නයින්වෙල්ස් රෝහලේදී සිදු වුණා.
Read More »
මුන්දලම අගුණවිල දේවාලහංදිය ප්‍රදේශයේ පදිංචි මාස දෙකයි දවස් 22ක් වයසැති කුඩා බිළිඳෙකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව තිබෙනවා.
Read More »
ඌරගස්මංහන්දිය - කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධියක් ඊයේ (21) වාර්තා වුණ අතර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
Read More »
වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය එකම පවුලේ පියා හා දරු දෙදෙනා දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
හලාවත - ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබු කුඩා බිළිඳියකගේ මළ සිරුරක් අද (21) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
Read More »
බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ (20) බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
මහව, පන්වැව ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් අකුණු සැර වැදීමෙන් ඊයේ (20) මියගොස් තිබෙනවා.
Read More »
අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක් විසින් කොළඹ පෞද්ගලික රෝහලක දී සය නිවුන් දරු උපතක් සිදුකර තිබෙනවා.
Read More »
ලොව උසින් වැඩිම කාන්තාව ලෙස ගිනස් වාර්තා අතරට යෑමට තුර්කි ජාතික කාන්තාවක වන රෑමේසා ගෙල්ගි සමත්ව තිබෙනවා.
Read More »
ජාත්‍යන්තරය ජය ගෙන මෙරටට කීර්තියක් ගෙනා නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම ආර්යාව හමුවී තිබෙනවා.
Read More »