Latest News

රාවණා ඇල්ලෙන් ඇදවැටුණු ඊශ්‍රායල් ජාතික තරුණිය

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.
Read More »

පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස යොහානිට

සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය නිසා අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් ව ඇත.
Read More »

වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන පුවත් අසත්‍යයි – විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා

ලොහාන් රත්වත්තේ සමඟ එම අවස්ථාවට සහභාගී වුයේ යැයි කියන විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර සිටිනවා.
Read More »

සිය නිවසේදීම බිළිඳෙකු ප්‍රසූත කළ බාල වයස්කාර දැරිය

බාල වයස්කාර දැරියක් සිය නිවසේදී ම බිළිඳෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු පූජාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

නෝර්වේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ ශ්‍රී ලාංකික තරුණිය

ඉකුත් (12) පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට ලාංකීය සම්භවයක් ඇති කම්සාජිනි ගුණරත්නම් තේරී පත්ව තිබෙනවා.
Read More »

කළලය ගබ්සා කිරීමට ගර්භණී මව්වරුන් වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලයි

ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කරනවා.
Read More »

ශාන්තිකර්මයක් අතරතුර මිය ගිය තරුණිය

හෙට්ටිපොළ- මඩයින ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතරතුර තරුණියක් මිය ගොස්ව තිබු අතර එම මරණය, ස්වාභාවික රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
Read More »