විශේෂාංග

කොවිඩ් ආසාධිත නිවසේ නිරාහාරව මැරෙන්නට ගිය සතුන් 38කගේ කුසගිනි නිවු මනෝජා

මගේ මහත්තයා ඉන්නේ සිංගප්පූරුවේ. පුතා ජපානයේ ඉංජිනේරුවෙක්. චිත්‍ර ශිල්පිනියක් වෙන දුව විවාහ වෙලා ඉන්නේ දික්වැල්ලේ. මම බල්ලො, බළල්ලු හතළිස් පහක් විතර එක්ක තනියම ජීවත් වෙනවා
Read More »

සිරිපා හිමයේ අතරමං වූවන්ට පමණක් මුණගැහෙන සමන් දෙවියන්ගේ පලතුරු උයන ඇත්තක්ද?

සිරිපා හිමය හෙවත් සමනල අඩවිය තුළ ලොවින් සැඟවුණු පලතුරු උයනක් තිබේ. එහි හිමිකරු එසේ මෙසේ කෙනෙකු නොවේ. සුමන සමන් දෙවියෝය.
Read More »

එන්නත විද්දම රොබෝලා වගේ වෙනවද?

මෑතකදී මේ රටම දන්නා විශේෂඥ දැනුමක් ඇති මහාචාර්යවරයෙක් පවසා සිටියේ මෙම එන්නත කලබලයෙන් සොයාගත් එකක් වන නිසා ඉන් නිසි ප්‍රතිඵල නොලැබෙන බවයි.
Read More »

ඔන්ලයින් ක්ලාස් එකේ ටීචර් තාත්තා එක්ක නටපු නාඩගම පුතා වීඩියෝ කරලා

ටික දවසක් යද්දී ඔන්ලයින් පන්තියට ඉන්න බෑ කියලා පුතා මුරණ්ඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ටීචර්ව ගෙදරට ගෙන්නන්නත් එපා කියලා මාත් එක්ක පොර ඇල්ලුවා
Read More »

මිනිස්සුන්ට මූණ දීගන්න බැරුව මමයි දරුවොයි දැන් ඉන්නේ හැංගිලා කුඩු නඩුවට චෝදනා ලැබූ උපපොලිස් පරීක්ෂකගේ බිරිඳ කියන කතාව

පොලිස් නිලධාරියෙකුද සම්බන්ධව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකෙරෙමින් පවතින බවට පසුගිය දිනක පොලිස් අපරාධ නිවාරණ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.
Read More »
1 58 59 60 61 62 67