සියලු පාසල්වල 6, 7, 8, 9 යන ශ්‍රේණි 22 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවා.
Read More »
පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන පත්කර තිබෙනවා.
Read More »
නවසීලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Read More »
මෙවර ICC විස්සයි - 20 ලෝක කුසලාන තරඟාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා.
Read More »
කොවිඩ් 19 වෛරස මර්දනයට හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
දිවයිනේ සියලුම රජයේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
Read More »
මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන පුතා විසින් තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කළ සිද්ධියක් ඊයේ (14) රිදීගම, පනාගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ටයන්ගේ (Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුවට මහේල ජයවර්ධන
Read More »
මම පොඩි කාලේ ඉඳලම සත්තුන්ට ආදරෙයි. ඒ නිසා අවුරුදු පහළොවේ ඉඳලා එම්බාර්ක් එකත් එක්ක එකතුවෙලා අයාලේ යන අසරණ සතුන්ට සත්කාර කරනවා. ඒ වගේම ‘පර්ල් ප්‍රොටෙක්ටර්ස්’ කියන සංවිධානය එක්ක එකතුවෙලා වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවලටත් සහභාගි වෙනවා.’’ මෙවර ලක් රූ රැජින වීමේ භාග්‍ය හිමිකරගත් ඇය මලක් වැනි රුවක් මෙන්ම ..
Read More »
ප්‍රවීන ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
2022 අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
Read More »