බාල වයස්කාර දැරියක් සිය නිවසේදී ම බිළිඳෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු පූජාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ඉකුත් (12) පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට ලාංකීය සම්භවයක් ඇති කම්සාජිනි ගුණරත්නම් තේරී පත්ව තිබෙනවා.
Read More »
ඉතාලියේ මිලානෝහි නව කොන්සල් ජෙනරල්වරිය ලෙස මෙරට ප්‍රවීණ ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබෙනවා.
Read More »
ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ්
Read More »
ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කරනවා.
Read More »
කොවිඩි 19 වෛරසය ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිළිඳකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස්ව තිබෙනවා.
Read More »
හෙට්ටිපොළ- මඩයින ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතරතුර තරුණියක් මිය ගොස්ව තිබු අතර එම මරණය, ස්වාභාවික රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
Read More »
“මේ වගේ වෙලාවක රටේ ආර්ථිකයට උරදෙන්න ලැබුණු එක ගැන ඇත්තටම හිතේ ලොකු අභිමානයක් වගේම ආඩම්බරයකුත් තියෙනවා.”
Read More »
නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට සිය මව සමග දර කැඩීමට ගිය 26 හැවිරිදි අතුරුදහන්වූ තරුණිය නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු සොයා ගැනේ
Read More »
කොවිඩ් 19 ආසාදිත 27 හැවිරිදි මවක් අද (09) තුන් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා.
Read More »
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
Read More »