ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවටත් කියනවනේ. කොච්චර මිල මුදල්, බලය, සතුට තිබ්බත් සමහර අසික්ෂිත පුරුදු නිසා සමහරු ජීවිතේට කළු පැල්ලම් ඇති කරගන්නවා. ඉස්සර ඉඳපු මේරි කියන රැජිණත් ඒ වගේ කෙනෙක්. මේරි කියන්නේ වර්තමාන එළිසෙබත් රැජිණියගේ මිත්තණිය.
Read More »
අපේ ජීවිත සාර්ථක කරගන්න යම් මට්ටමකට ඇදහිලි, විශ්වාස තියාගත්තට කමක් නැහැ. හැබැයි අනවශ්‍ය විදිහට එවැනි දේ පසුපස හඹා ගිහින් ජීවිත අසාර්ථක කරගත්තු අය ඕන තරම් මට මුණගැහිලා තියෙනවා.
Read More »
හැම සතියකම සිකුරාදා කියන්නේ මගේ සතුට වැඩිවෙන දවසක්. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි, සතිඅන්තේ එන නිසා. බැරිවෙලාවත් එහෙම සතිඅන්තෙකට පස්සෙ එන සඳුදාත් නිවාඩු නම් මම ඉන්නෙ ඉහේ මල් පිපිලා වගේ. ගිය සුමානේ සඳුදාත් නිවාඩු දවසක් හින්දා සිකුරාදා මම හිටියෙ පුදුම සතුටකින්. දවස් තුනක්ම නිවාඩු නිසා අපි එළියට යමු කියලා
Read More »
ඉස්සර මම හැමවෙලේම හැමදෙයක් ගැනම අඩුපාඩු හොයපු කෙනෙක්. ලස්සනයි කියන කිසිම දේක ලස්සනක් දකින්න මගේ ඇස්වලට පුළුවන්කමක් තිබ්බේ නෑ. ඇත්තටම හැඩට පිපුණු මලකවත් මහ ලොකු ලස්සනක් දැකපු කෙනෙක් නෙවෙයි මම. ජපානේ දැන් සකුරා මල් පිපෙන කාලේ. එකදිගට බලන් ඉන්න හිතෙන තරමට ඒවා හරිම ලස්සනයි.
Read More »
අද ලිපියට හොඳ මාතෘකාවක් ගැන කල්පනා කරනකොට විවාහ ජීවිත ඇතුළේ බොහෝදෙනා පීඩාවට පත්කරන සංකීර්ණ ගැටලුවක් ගැන මගේ මතකයට ආවා. කියන්න උදාහරණ ඕන හැටියට තිබුණත් මීට වසරකට දෙකකට පෙරාතුව මට මුණගැහුණු සඳමාලිගේ කතාව ඒකට වඩා සුදුසුයි කියලා හිතුණා.
Read More »
දවසක් මගේ උපදේශන සේවයට ආවා කසුන් කියලා විවාහක තරුණයෙක්. ඔහු ටිකක් දුරබැහැරක කෙනෙක්. ඒ වගේම මහන්සිවෙලා උත්සාහයෙන් ජීවිතේ ජයගත්තු ව්‍යාපාරිකයෙක්.
ඉතින් වයස තිස් ගණනකුත් පනිනකල් කසුන් පරස්තාවක් ගැන හිතලා තිබුණෙ නැහැ. එහෙම ඉඳිද්දි ඔහුගේ මිතුරෙක් තමයි ඔහුට නිශාදිව යෝජනා කරලා තියෙන්නේ.
Read More »
පුද්ගලික සම්බන්ධතා ගත්තත්, රාජකාරි මට්ටමේ සබඳතා ගත්තත් බොහෝවිට අපි පුරුදුවී සිටින්නේ අගය කිරීමට හෝ ප්‍රශංසා කිරීමට වඩා චෝදනා කිරීමටයි. එසේත් නැතිනම් මැසිවිලි නැගීමටයි. එම සබඳතා නිසා සතුටු වෙන්නට කාරණා සියයක් ඇතත්, පසුතැවෙන්නට ඇති එක් කාරණාවක් හෝ මුල් කරගෙන අපි කරන්නේ සියල්ල අවුල් කරගැනීමයි.
Read More »
‘‘බඳින්න කලින් අපි මාස තුනක් යාළුවෙලා හිටියා. ඒ කාලේ එයාගේ පුදුම හොඳක් තිබුණේ. ඒ තරම් හොඳ කෙනෙක් මට නැතිවෙයි කියන බයටමයි මම එයාව ඉක්මනටම කසාද බැන්දේ. ඒත් දැන් එයා හරිම වෙනස් මිස්.’’
Read More »
ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් තමන්ගේ සැමියා, බිරිඳ වෙනුවෙන් පුංචි ආදරණීය විනාඩි ගාණක් ඉතුරු කරගන්න. හිස් තැනක් නොතියන්න ඒ හිත්වල ආදරේ පුරවන්න. ඒ ආදරේ දෙගුණ තෙගුණ වෙලා ලැබෙද්දි පවුල් ජීවිත සුන්දර වෙනවා බලන් ඉඳිද්දීම
Read More »
මේ ලඟදි මට කතා කළ කාන්තාවක් ඇයගේ සැමියාගේ හැසිරීම් සම්බන්ධව පුදුම හිතෙන කතාවක් කිව්වා. ඇය මා සමග කතා කරන වෙලාව වන විටත් තමන්ගේ දී දික්කසාද නඩුව සඳහා ලෑස්ති වෙන ගමන් තමයි හිටියෙ. ඔව් ඔබ හිතුවා හරි! සැමියාගේ ප්‍රශ්නයක් නිසා ඇය දික්කසාද වෙන්නයි යන්නේ!
Read More »
ආදරේ විඳින්න, ආදරේ කරන කෙනා ළඟ ටිකක් හුරතල් වෙන්න ආස ගෑනු අය විතරයි කියලා හිතුවට පිරිමි අයත් ඒකට ඒ වගේම ආසයි. තමන් ආදරේ කරන කෙනා ළඟදි පිරිමියෙක් පොඩි දරුවෙක් වගේ ආදරේ බලාපොරොත්තු වෙනවා නම් ඒ ආදර කතාව ගොඩක් ලස්සනයි. ආදරේ කරද්දි අපේ හිත් රිදෙනවා වගේම පිරිමි අයගෙත් හිත් රිදෙනවා.
Read More »