විශේෂාංග

තැනේ හැටියට ඇණේ ගහන්නට ජංගම ව්‍යාපාරික රථ හදන ඉෂාරා

මුල් කාලෙදි නම් තාත්තා කරපුවා දුව කරන්නේ කොහොමද කියල ගොඩක් අය කිව්වා. හැබැයි පස්සෙ මගෙ නිර්මාණ දකිනකොට එහෙම කියපු අයත් ලොකු සහයෝගයක් දුන්නා
Read More »

ගුවන් සේවිකාවක් වෙන්න බය වෙන්න ඕන නෑ

ගුවන් ගමනකදී කලහාකාරී විදියට හැසිරුණොත් අපි මුලින්ම වචනයෙන් අවවාද කරනවා. පස්සේ ලිඛිතව අවවාද කරන්න සිද්ධ වෙනවා. ඒ කරලත් බැරිවෙන තැනදී පුංචි මාංචු කුට්ටමක් වගේ එකක් දානවා
Read More »

ලේලිගේ සුදු රෙද්ද හොයන නැන්දම්මලාට පුතාගේ කුමර බඹසරත් රකින්න කියමුද?

විවාහ වෙලා අවුරුදු ගාණක් ගියත් මංගල දවසේ රෑ අත්දැකීම විඳගන්න ආසයි කියලා බිරිඳගේ කත්‍යාපටලය හදලා දෙන්න පුළුවන්ද කියලා අහන මොළේ අමාරුකාරයොත් ඉන්නවා
Read More »

මම කිව්ව දේ අහලා ඉස්සර වුණානම් අදත් එයා ජීවතුන් අතර සන්ශයින් සුද්දාගේ පෙම්වතිය කියයි

ඒ මනුස්සයා හම්බකරේ ගණිකා මඩමක් කරලා. ඒත් මට ආපහු හැරෙන්න බැරි නිසා මම මොන දුක හරි විඳගෙන ජීවත් වෙනවා කියලා හිත හදාගත්තා
Read More »
1 56 57 58 59 60 67