අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් තුළ සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්ව ඇතැයි වාර්තා වනවා.
Read More »
ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ වයස අවුරුදු 6ක පමණ දරුවෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
අඟුරුවාතොට සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැඟව සිටි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මාස 05ක පමණ කාලයක් තුළ කොවිඩ් ආසාදිතයින් 101,152ක් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයට යොමුකර සිටි බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ග
Read More »
2020 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා z-score ලකුණු අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්කර තිබෙනවා.
Read More »
ළමුන් 100ට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
Read More »
ප්‍රවේගකාරී පිතිකාරියක් වන විශ්මි එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී නායිකා චමරි අතපත්තු සමඟ ආරම්භක පිතිකාරිය ලෙස කටයුතු කිරීමට නියමිතයි.
Read More »
මැතිවරණ කොමිෂන් සභාවට උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නමත්,රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුන්දරම් අරුමේනායගම් මහතාගේ නම
Read More »
මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් පැය 48 ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අවධානය
Read More »
පසුගිය වසරේ මෙරට තිරගත වූ සුනාමි චිත්‍රපටය නයිජීරියාවේ Bayelsa ජාත්‍යන්තර සිනමා සම්මාන උළේලේදි (BIFF 2021 ) ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් හිමිව තිබෙනවා.
Read More »